CMRD බ්ලොග්

CMRD බ්ලොග් යනු මෑතකදී සිදු කරන ලද පර්යේෂණයන්ගෙන් සොයා ගැනීම් සහ නිරීක්ෂණ ඉක්මනින් ඉදිරිපත් කිරීමේ වේදිකාවකි. ශාස්ත්‍රඥයින්, ප්‍රතිපත්ති නිර්මාණකරුවන්, වැඩසටහන් නිලධාරීන්, ශිෂ්‍යයන් වැනි පුළුල් ප්‍රේක්ෂකයින් සඳහා දැනුම පදනම් කරගත් අධ්‍යයනයක සාරාංශයක් ලෙස හෝ එවැනි අධ්‍යයනයක කොටසක් රසවත් හෝ අද්විතීය ලෙස ඉදිරිපත් කිරීමක් ඒ හරහා සිදු කෙරේ. රචනා සඳහා දායක වී ඇත්තේ CMRD කළමනාකරණය විසින් විමර්ශනය කර බලා අනුමත කරනු ලැබූ පර්යේෂණ ක්‍රියාවලියක නිරත වූ ශාස්ත්‍රඥයන් විසිනි.

CMRD බ්ලොග් ලැයිස්තුවක් පහත දැක්වේ.

  1. Mapping memory and migration: video documentary and spatial narratives.
    Shashini Gamage - 28.01.2020
  2. Disruption to livelihoods: Living with major power outages in Sri Lanka.
    Abdhullah Azam - 14.04.2022
  3. Fuel Crisis: A double burden for low-income residents in Colombo, Sri Lanka.
    Mohideen M. Alikhan and Sakeena Alikhan - 24.07.2022