CMRD වීඩියෝ

CMRD වීඩියෝ යනු මෑතකදී සිදු කරන ලද පර්යේෂණයන්ගෙන් සොයා ගැනීම් සහ නිරීක්ෂණ ඉක්මනින් ඉදිරිපත් කිරීමේ වේදිකාවකි. ශාස්ත්‍රඥයින්, ප්‍රතිපත්ති නිර්මාණකරුවන්, වැඩසටහන් නිලධාරීන්, ශිෂ්‍යයන් වැනි පුළුල් ප්‍රේක්ෂකයින් සඳහා දැනුම පදනම් කරගත් අධ්‍යයනයක සාරාංශයක් ලෙස හෝ එවැනි අධ්‍යයනයක කොටසක් රසවත් හෝ අද්විතීය ලෙස ඉදිරිපත් කිරීමක් ඒ හරහා සිදු කෙරේ. රචනා සඳහා දායක වී ඇත්තේ CMRD කළමනාකරණය විසින් විමර්ශනය කර බලා අනුමත කරනු ලැබූ පර්යේෂණ ක්‍රියාවලියක නිරත වූ ශාස්ත්‍රඥයන් විසිනි.

CMRD වීඩියෝ ලැයිස්තුවක් පහත දැක්වේ.

  1. Migrant Life History

    Videos of hand drawings were used to create distinctive illustration type life-stories of mobility. People were allowed to reflect on their spatial history and narrate their journey as they drew their movements.

  2. Addressing the 24-hour cycle of urban risk: Gendered perspectives on non-conflict violence and climate change impacts in cities.

    The pilot project is conducted in partnership with the University of Nottingham. The study examines how non-conflict violence and climate change risks overlap and compound vulnerability in low-income communities and how the experiences and perceptions of such risks vary with gender across contexts in the city. The research is funded by the Global Challenges Research Fund (GCRF).