ව්‍යාපෘති
මුල් පිටුව අප අමතන්න English தமிழ் En

සංක්‍රමණ පර්යේෂණ හා සංවර්ධන කේන්ද්‍රය

ආධාර ගැන වගවීම: දිගුකාලීන අර්බුද මධ්‍යයේ ආධාර ලබා දීම

ඔස්ලෝහි සාම පර්යේෂණ ආයතනය (PRIO) සමඟ ක්‍රියාත්මක කරන ‘ආධාර සහ වගවීම’යන අධ්‍යයනයේ අරමුණු වන්නේ මානුෂීය ආධාර සපයන්නන් වගවීමේ සදාචාරාත්මක හා සමාජීය මානයන් වටහාගෙන ඇති ආකාරය විමසීමය. ඒ සඳහා එකී මානයන් සිතියම්ගත කිරීම, ලේඛනගත කිරීම සහ විශ්ලේෂණය කිරීමට බලාපොරොත්තු වෙයි. සහභාගීත්ව සිතියම්කරණය, ලේඛන විශ්ලේෂණය, අර්ධ ව්‍යුහගත සම්මුඛ සාකච්ඡා සහ කණ්ඩායම් සාකච්ඡා වැනි සිද්ධි අධ්‍යයන ක්‍රමය මෙහිදී භාවිතා කරයි. ලංකාවේ උතුරු හා වයඹ ප්‍රදේශවල අවතැන් වූ සහ ආපසු පැමිණි ප්‍රජාවන්ට මානුෂීය ආධාර සැපයීමේදී වගවීමේ සංකල්පය භාවිත වන අයුරු අධ්‍යයනය කිරීමට ඒවා යොදා ගැනේ. මෙසේ දැනුම වර්ධනය කිරීම හරහා ආධාර ලබා දීමේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට මානුෂීය ක්‍රියාකාරීන් දරන උත්සාහයට සහාය මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
ප්‍රජාවන්ට නිවාස ආධාර

ව්‍යාපෘති ප්‍රකාශන

  1. [ශාස්ත්‍රීය ලිපි] Alikhan, M., & Jayatilaka, D. (2025). Using photovoice methodology to capture narratives of Sri Lankan Northern Muslims displacement. Fennia-International Journal of Geography, 203(1), 111-130.
    මාතෘකාව:
    [පිටුව]

  2. [ශාස්ත්‍රීය ලිපි] Erdal, M. B., Alikhan, M. M., Jayatilaka, D., Chalkiadaki, E., & Brun, C. (2025). Tracing housing aid modalities and solutions to protracted displacement: experiences among Sri Lanka’s northern Muslims. Journal of Refugee Studies, 38(4), 1122-1139.
    මාතෘකාව:
    [පිටුව]

  3. [ශාස්ත්‍රීය ලිපි] Horst, C., Refstie, H., Brun, C., Alikhan, M. M., Erdal, M. B., Jayatilaka, D., ... & Viga, E. (2025). Reimagining humanitarianism: relational accountability in locally-led responses. Fennia-International Journal of Geography, 203(1), 1-13.
    මාතෘකාව:
    [පිටුව]

  4. [ශාස්ත්‍රීය ලිපි] Brun, C., Alikhan, M. M., Jayatilaka, D., Chalkiadaki, E., and Erdal, M. B. (2024). "The dynamic space of aid relations in protracted internal displacement: the case of Sri Lanka’s northern Muslims.", Disasters, e12623
    මාතෘකාව:
    [පිටුව]

  5. [] Chalkiadaki, E., M. Erdal, M. Alikhan, D. Jayatilaka, C. Brun (2024), Access, Power, Trust: Lessons from Humanitarian Aid in Protracted Displacement, PRIO Policy Brief, 1. Oslo: PRIO.
    මාතෘකාව:
    [පිටුව]