පර්යේෂණ හවුල්කරුවන්

CMRD ආයතනය සමාන දැක්මක් ඇති අනෙකුත් ආයතන/සංවිධාන සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට උත්සුක වේ. විශේෂයෙන් දකුණු ආසියා කලාපයේ පිහිටා ඇති එවැනි ආයතන ගැන අපට විශේෂ උනන්දුවක් ඇත. සෑම සංවිධානයකටම විශේෂඥතාවක් සහිත ක්ෂේත්‍රයක් ඇති බව අප විශ්වාස කරමු. එවන් සුවිශේෂී ආයතන එක් වූ විට විශාල බලපෑමක් ඇති කිරීමට හැකිය. එවන් සහයෝගිතාවකට උනන්දුවක් දක්වන සංවිධාන නොපැකිල අප අමතනු ඇතැයි බලාපොරොත්තු වෙමු. CMRD ආයතනයේ වත්මන් හවුල්කරුවන් පහත දැක්වේ.
  1. Brookings Institution - බෘකින්ග්ස් ආයතනය (Brookings)

  2. World Bank - ලෝක බැංකුව (IBRD)

  3. Asia Pacific Refugee Rights Network - ආසියා පැසිෆික් සරණාගත අයිතිවාසිකම් ජාලය (APRRN)

  4. University of Sussex - සසෙක්ස් විශ්වවිද්යාලය (සසෙක්ස්)

  5. Northwestern University - ඇමෙරිකාවේ වයඹ විශ්ව විද්යාලය (link)

  6. Economic and Social Research Council - ආර්ථික හා සමාජ පර්යේෂණ කවුන්සිලය (ESRC)

  7. Arts and Humanities Research Council - කලා හා මානව ශාස්ත්‍ර පර්යේෂණ කවුන්සිලය (AHRC)

  8. Royal Geographical Society - රාජකීය භූගෝල විද්‍යා සංගමය (RGS)

  9. Global Challenges Research Fund (GCRF)

  10. Peace Research Institute Oslo (PRIO)

  11. Climate Change and Urban Violence Network (CCUVN)

  12. SEVANATHA Urban Resource Centre (SEVANATHA)

  13. Queen Mary University of London (QMUL)

  14. The British Academy (BA)

  15. University of Nottingham (UoN)

  16. School of Oriental and African Studies (SOAS)