අවසන්වූ ව්‍යාපෘති

  1. දනේෂ් ජයතිලක, කෝපාලපිල්ලෛ අමිර්තලිංගම්, සුනේත්‍රා පෙරේරා, මහලිංගම් විජේන්ද්‍රන් සහ අසේල ඒකනායක (2015), කොළඹ අගනගර සංවර්ධන ව්‍යාපෘතිය - කුටුම්බවලට වූ ගංවතුර හානි පිලිබඳ සමීක්ෂණ, ලෝක බැංකුව විසින් කළ අධ්‍යයනයකි.

  2. රන්මිණි විතානගම, එම්. එම්. අලිඛාන්, දනේෂ් ජයතිලක, රජිත් ලක්ෂ්මන් (2015), "ස්වභාවික ව්‍යසන සන්දර්භය තුල සැලසුම් කල යලි පදිංචිකිරීම; ශ්‍රී ලංකා සිද්ධි අධ්‍යයනයක්", සුනාමි යළි පදිංචි කිරීම් පිළිබඳ පර්යේෂණයක් වූ මින් අදාළ ක්‍රියාවලිය හා පාඩම් සෙවීමක් සිදුවිය. අභ්‍යන්තර අවතැන්වීම පිළිබඳ බෲකිංස්-LSE ව්‍යාපෘතිය මගින් මීට අරමුදල් සැපයිනි.

    [ලිපිය බාගත කරගන්න]

  3. දනේෂ් ජයතිලක සහ කෝපාලපිල්ලෛ අමිර්තලිංගම් (2014), "ශ්‍රී ලංකාවේ දෑවැදි ක්‍රමය මත අවතැන්වීමෙන් ඇති වූ බලපෑම", ස්තින්ගේ පවුල් ජීවිත, ජීවිකාවනෝපයන් සහ සමාජ සම්ප්‍රදායන් මත වූ බලපෑම මින් විග්‍රහ කෙරිණි. අභ්‍යන්තර අවතැන්වීම පිළිබඳ බෲකිංස්-LSE ව්‍යාපෘතිය මගින් මීට අරමුදල් සැපයිනි.

    [ලිපිය බාගත කරගන්න]