පර්යේෂණ ක්ෂේත්‍රයේ සබැඳියන්

සංක්රමණය හා සංවර්ධනය සම්බන්ධ පර්යේෂණ සිදු කරන විවිධ ආයතන ලොව පුරා විසිර ඇත. CMRD ආයතනය සමඟ සම්බන්ධතා පවත්වන එවැනි ස්ථාන කිහිපයක් පහත දැක්වේ.

  1. African Centre for Migration and Society - සංක්‍රමණ හා සමාජය පිළිබඳ අප්‍රිකානු මධ්‍යස්ථානය [විස්තර]

  2. Brookings-LSE project on Internal Displacement - අභ්‍යන්තර අවතැන් වීම පිලිබඳ බෲකිංස්-එල්.එස්.ඊ. ව්‍යාපෘතිය [විස්තර]

  3. Calcutta Research Group - කල්කටා පර්යේෂක එකමුතුව [විස්තර]

  4. Center for Forced Migration Studies - බලකල සංක්‍රමණ අධ්‍යයන මධ්‍යස්ථානය [විස්තර]

  5. Centre for Refugee Studies - සරණාගතයින් පිළිබඳ මධ්‍යස්ථානය [විස්තර]

  6. Centre on Migration, Policy and Society, COMPAS - සංක්‍රමණය, ප්‍රතිපත්ති සහ සමාජය පිළිබඳ මධ්‍යස්ථානය [විස්තර]

  7. Institute for the Study of International Migration - ජාත්‍යන්තර සංක්රමණික අධ්‍යයනය පිළිබඳ ආයතනය [විස්තර]

  8. Institute of Development Studies, IDS - සංවර්ධන අධ්‍යයන ආයතනය [විස්තර]

  9. International Association for Feminist Economics , IAFFE - ස්ත්‍රීවාදී ආර්ථික විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සංගමය [විස්තර]

  10. International Association for the Study of Forced Migration, IASFM - බලකළ සංක්‍රමණ අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර සංගමය [විස්තර]

  11. International Development Research Centre, IDRC - ජාත්‍යන්තර සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය [විස්තර]

  12. International Labour Organisation, ILO - ජාත්‍යන්තර කම්කරු සංවිධානය [විස්තර]

  13. International Migration Institute, IMI - ජාත්‍යන්තර සංක්‍රමණික ආයතනය [විස්තර]

  14. International Organization for Migration, IOM - සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය [විස්තර]

  15. Karachi Urban Lab, KUL [විස්තර]

  16. Migrating out of Poverty - දිළිඳුකමෙන් මිදීමට සංක්‍රමණය [විස්තර]

  17. Overseas Development Institute, ODI - විදේශීය සංවර්ධන ආයතනය [විස්තර]

  18. Peace Research Institute Oslo, PRIO [විස්තර]

  19. Policy Development and Evaluation Services - ප්‍රතිපත්ති සැකසීම සහ ඇගයුම් සේවා [විස්තර]

  20. Refugee Law project - සරණාගත නීති ව්‍යාපෘතිය [විස්තර]

  21. Refugee Research Network - සරණාගත පර්යේෂණ ජාලය [විස්තර]

  22. Refugee Studies Centre, RSC - සරණාගත අධ්‍යයන කේන්ද්‍රය [විස්තර]

  23. Small Arms Survey - සුළු අවි සමීක්ෂණය [විස්තර]

  24. Sussex Centre for Migration Research - සංක්‍රමණික පර්යේෂණ සඳහා වූ සසෙක්ස් මධ්‍යස්ථානය [විස්තර]

  25. United Nations High Commissioner for Refugees, UNHCR - සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය [විස්තර]

  26. United Nations Development Programme, UNDP - එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන [විස්තර]

  27. World Bank - ලෝක බැංකුව [විස්තර]